Thursday, August 20, 2015

නිවන

 
සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි 
මගට පැමිණීමට නම්.

To come to Nibbana


1. To see it clearly the birth is full of sad.
ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය 

2.To free from desire and revenge.  
බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය

3.To stop saying bad word and lie 
රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය

4. To stop killing and stealing 
හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය

5.To stop bad way for living
  දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය

6. To stop sin and practice charity
 හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම       සඳහා වෙහෙසිය යුතුය

7.Do things with clear mind
 කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින්  සිදුකලයුතුය

8. To keep mind at your command at every time 
සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය