Showing posts with label පිරිත්. Show all posts

Monday, June 8, 2015
jaya piritha,rathnamali gatha rathnaya - (සෙත් පිරිත්)
Listen to these Pirith - recites daily
Jaya Piritha
Rathnamala Bandana Gaatha
Antharaya Niwarana Pirith
Angulimala Piritha
Seewali Piritha
Tuesday, August 5, 2014
අන්තරාය නිවාරන පිරිත
අන්තරාය නිවාරන පිරිත
අන්තරාය නිවාරන පිරිතේ සිංහල අනුවාදය
බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා
බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජච්ඡරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්ජෙන අන්තරායෝ අසේසතෝ - මාරාඝයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ
Sunday, July 10, 2011
අන්තරාය නිවාරන පිරිත
මෙම මහ බල ඇති ගාතා රත්නය ශ්‍රි ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම දෙශයන්හි භාවිතයට ගැනෙන්නේකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවු මෙම ගාතා රත්නය භාවිත කිරිමෙන් සතුරෝ දමනය වෙති ඇස්වහ කටවහ දුරුවෙයි. නිරෝගි බාවය හා මානසික ප්‍රිතිය උදා වෙයි.
අන්තරාය නිවාරන පිරිතේ සිංහල අනුවාදය
බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා
බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ - මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ

Tuesday, September 21, 2010
ජල නංදන පිරිත
සියලු උපද්ද්‍රවයන්ගෙන් මිදීම සදහා මේ පිරිත සඣජායනය කරන්න.
චතු වීසති බුද්ධොති යෝ බවිස්සති උත්තමං - පාරමී බල යුත්තේහි ජල නන්දන උත්තමං
අනෝමානී ජලංතිරේ උත්තමං පත්ත චීවරේ - පාරමීතේ ජලං හෝති සර්‍ව බන්ධන ඡේදනං
ආනන්දෝති මහා තේරං උත්තමං ධම්ම භාණ‍්‍ඩකං - යේන භික්ඛු මහා තේරං සයනේ බංධන විද්වංසනා
ඉතිශ්‍රී ලෝක බුද්ධේ හි යේන ධම්මානු භාවතෝ - යංත්‍ර මංත්‍ර හරං කත්‍වා විනාසං බුද්ධානු භාවතෝ
මුනිංදෝ හෝති නමෝ බුද්ධං මාරසේනා පවජ්ජති - දස කෝටි සහස්සානි සර්‍ව බංධන ඡේදනං
පාරමිතා ගුණාහෝති යෝ බවිස්සති උත්තමං -අනේක ජාති සංසාරං සහස්සං ධම්‍මානු භාවතෝ
සයානෝවා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං - අසිතිං යේන සබ්බේපි සබ්බසිද්ධි බවංතුමේ / බවංතුතේ

Tuesday, September 7, 2010
අන්තරාය නිවාරන පිරිත
සියළු අනතුරු වලින් වැලකී ආරක්ෂාව සලසා ගැනීම උදෙසා දිනපතා කිහවන්න.
අන්තරාය නිවාරන පිරිත.
බුද්ධානං ජීවිතස්ස - නසක්කා කේනචි - අංතරායෝ කාතුං
බුද්ධානං ඡබ්බංන රංසීනං - නසක්කා කෙනචි අංතරායෝ කාතුං
බුද්ධානං ද්වත්තිංස මහා පුරුෂ ලක්කනානං නසක්කා කේනචි අංතරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුංනං පච්චයානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං
ඉමේසං චතුංනං අච්චරියානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං
එතෙන සච්චවජ්ජේන - අංතරාවයෝ අසේසතො - මාරාගයෝ චිනස්සංතු
ජය සිද්‍ධී බවංතුතේ - ජයසිද්ධි බවංතු මේ

නිරෝගී දිවියනට දිය පිරිත

දිනපතා උදෑසනින් අවදි වන්න. දියබදුනක් ගෙන මෙ පිරිතෙන් පිරිත්කල දිය බොන්න. ඔබ නීරෝග වනු ඇත. නිරොගී බව උතුම්ම ලාභය වේ. (ආරෝග්‍යා පරමා ලාභා)
දිය පිරිත.
සිදු නොකොට සියල් පව්. පිං කිරීමෙ යෙදෙන්නේ. සිතෙහි සුද වවන්නේ. මේ ඔවා සව් බුදුන්නේ. එබුදු බස සැබෑමැයි. ඒ සැබෑ බස් බෙලෙන් දැන්. මෙදිය දිඔසු වීමෙන්. මා කයේ රෝ සිදේවා.
හැම අපල ඉවත් වී දියුණුවේ මං සැදේවා. ගත සිත සුවපත්වී මං ලබම්වා දිගාසී.
සසර පෙර පිනින් මා බෝදනුල්පත් නැගේවා. සියලු හෙළ දෙවන්ගේ රැක්ම ආසී ලැබේවා. දිවිමග තිරවීමෙන් සොම්නසේ මල් පිපේවා. දවස සඵල වේවා. සව් දෙවන් රැක්ම වේවා.
හැමදෙන අප පව්ලේ සෙත් සුවෙතොස් ලබත්‍වා. රටට දැයට සව් දෙව් රැක්ම ආසී ලැබෙවා.
බුදු සරණ වෙවා. සදහම් සරණ වෙවා. සග සරණ වෙවා. මෙතුන් සරණින් ජයම වෙවා.
Subscribe to:
Posts (Atom)