විශ්ණු දේව කන්නලව්ව.
සියලු ග්‍රහ දොස් අපල උපද්‍රව දුරුවී දීරඝායු සුව විදිම උදෙසා මෙම විශ්ණු දේව ශාන්තිය දිනකට 16 වරක් බැගින් දින 21 මාස 3ක් හො අඛන්ඩව දිනපතා බුද්ධ වන්දනාවෙන් පසු ගායනා කරන්න.
විශ්ණු දෙවියන්ගේ රුවක් ඉදිරි යේ සිදු කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලැබෙනු ඇත.
පාරමි දම් පුරා මතු බුදු බව පතන
නාරන දෙවි තුමනි යුතුවන ගුණ ණුවන
භු ගහ දොස සමග බාධක පිස තොසින
අප හට දිවි රැකුම ලැබ දෙනු මැන මෙතින.
පස් පවින් වැලකී දෙවියන්ගෙන් පිහිට පතන අයට දෙවි පිහිට නොවරදවාම ලැබෙනු ඇත.
Showing posts with label සෙත්කවි. Show all posts
Showing posts with label සෙත්කවි. Show all posts
Monday, September 8, 2014
Monday, September 13, 2010
දිවියට සෙත ගෙනෙන සෙත් කවි
ගැබිණි මවට සෙත්පතා.
සම්බුදු ගුණතෙද මවට ලැබේවා - පතිනි මව්න්ගේ පිහිටත් වේවා.
මවටත් ගැබටත් සෙතම සැදේවා - සුවපත් දරුඋපතක්ම ලැබේවා.
යහපත් යුගදිවි ඇරඹුමකට
යුගදිවි ඇරඹීමේ - සිත් කැමැත්තක් ඇතත් බෝ
වලකන නෙක බාධා - වන් නිසා සිත් පෙලුම් ගත්
මහදට සැනසිල්ලක් - දී වහා දෙවු බෙලෙන් තුම්
පතිනි මවුනි දෙත්වා - දෙවු වරම් අත් ගැනීමේ.
කල් වැසි වසීවා - කෙත් වත් සාර වේවා - සත් සිත නිවේවා - රජය දැහැමිව ලොවැඩ වේවා.

Tuesday, September 7, 2010
නිවසේ වාසනාව හා ඔබට දියුණුව ගෙනෙන සෙත්කවි

නිවසේ වාසනාව සහ දියුණුව වෙනුවෙන් මේ සෙත්කවි දිනපතා උදේ සවස කියවන්න.
අය මග වැඩේවා.
වැය මග අඩුව යේවා.
ජය සතුට වේවා.
අපේ ගේ සිරි නිවෙස වේවා.
ඇල්ලෙන් දිය ගලන ලෙසට - අයමග නැග ඒවා.
වැල්ලෙත් බඹරේ කැරකෙන - කාලය හොද වේවා.
ඉල්ලම් ධන නිදන් සමග - පෙරපින මතු වේවා.
පල්ලම් බැසගිය දියුණුව - ආයෙත් නැග එවා.
පෙර පිණ නැගේවා. - කල පව් ඵල නොදේවා.
දෙව් රැක්ම වේවා. - සියල් ගහ දොස් අඵල යේවා.
ඇස්වහ කටවහ හෝවහ යේවා.
දොස් හදි අණවිණ වස් දොස් යේවා.
දෙස්ද දෙවොල් සූනියන් කැපේවා.
අස්වී නවගහ දොස් ජය වේවා.
Subscribe to:
Posts (Atom)