ඔබ බෞද්ධයෙක් නම්?
ඔබ බෝධිසත්වයෙක් වියයුතුමය.
බොධිසත්ව වරු නම් තිදෙනෙකි.
මහා බෝධි සත්ව (ලොව්තුරා බුදු පදවි පතන උත්තමයින්)
පච්ඡෙක බොධි සත්ව (පසේ බුදු පදවි පතන අය)
ශ්‍රාවක බොධි සත්ව (මහ රහත් පදවි පතන අය)
එසේනම් ඔබත් බෞද්ධ නම් මින් එක් පදවියක් පතන අයකු විය යුතුමය.
නොඑසේනම් ඔබේ බොදුනු කමින් ඇති ඵලය කිම?
බොදුනුවකුලෙස ඔබේ මුක්ඛ්‍ය පරමාර්ථය වියයුත්තෙ නිවනටපැමිණිමයි
නිවනට පැමිණිය හැකි නොවරදින මග සොවාන් මගට පැමිණීමයි.
බොදුනුවකු ලෙස ඔබ එමගට පැමිණිය යතුමයි.
එසේනම් ඔබ නිවරැදි කරගතයුතු කරුණු 3 ඔබ සතුව ඇත.
1 සක්ඛාය දිට්ඨිය හෙවත් මමය මාගේය යන දැඩිබැඳීමෙන් ඔබ මිදිය යතුය.
2 විචිකිච්ඡාව හෙවත් තෙරුවන් කෙරෙහි ඇති අවිශ්වාසය සහමුලින්ම දුරු විය යුතුය.
3 ශිල වෘත පිළිබඳ තද විශ්වාසයෙන් මිදිය යුතුය.
මෙය වෙයි බොදුනුවකුගේ ඒකායන මග.
ඔබ දැන් එමගෙහි සිටිත්ද?
එමගට දැන්ම පිවිසෙන්න.
අති ඝොරම්බිර මෙ සසර මගින් මිදෙන්න.
Thursday, May 8, 2014
Thursday, November 14, 2013
simple life
Simple life is the greatest life.
Practice it and experience it now.
From today no From this moment.
You will be happy for ever.
You have no fear, no suffering, no sad, no stress, nothing bad feelings.
Keep yourself happy always.

Tuesday, January 15, 2013
1අංගීරස අමාමෑණි බුදු පියාණන් නමදිමි
ඉතිපි සො භගවා අරහං සම්මා පම්බුද්ධො ව්ජ්ජාචරන සම්පමන්නො -සුගතො ලොකවිදු අනුත්තරෝ - පුරිස ධම්ම සාරථී සත්තා දෙව මනුස්සානං බුද්ධෝ භගවාති
. බුද්ධං ජීවිත යාව නිබ්බානං සරණං ගච්ඡාමි. යෙච බුද්ධා අතීතාච - යෙච බුද්ධා අනාගතා පච්චුප්පංනාචයේ බුද්ධා - අහං වංදාමි සබ්බදා නත්තිමෙ සරණං අංඤං - බුද්ධෝමෙ සරණං වරං එතෙන සච්ඡවජ්ජේන - හොතුමෙ ජය මංගලං උත්තමං ගෙන වංදෙහං - පාදපං සුවරුත්තමං බුද්දොයො කලිතො දොසො බුද්ධොකමතුතංමමං
සදහම් ගුන නමදිමු
ස්වක්කාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඔපනෛකෝ පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූ හේති
ධම්මං ජිවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි. යෙච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පංනාචයේ ධම්මා අහං වන්දාමි සබ්බදා නත්තිමෙ සරණං අංඤං ධම්මො මෙ සරණං වරං එතෙන සච්ච වජ්ජේන හොතුමෙ ජයමංගලං උත්තමං ගෙන වන්දේහං දම්මංච ත්රි්විධං වරං ධම්මොයො කලිතො දොසො ධම්මො කමතුතං මමං
ආර්ය මහා සංඝරත්නය නමදිමි
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටි පන්නො භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නො භගවතෝ සාවක සංඝෝ සාමිචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝෝ ආහුනෙයියො පාහු නෙයියෝ දක්ඛිනෙයියො අංජලි කර නියෝ - අනුත්තරං පුංඤඤක්කෙත්තං ලොකස්සාති
සංඝං ජීවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි. යෙච සංඝා අතීතාච යෙච සංඝා අනාගතා පච්චුප්පංනාචයේ සංඝා - අහං වංදාමි සබ්බදා නත්තිමෙ සරණං අංඤං - සංඝොමෙ සරණං වරං එතෙන සච්ච වජ්ජේ න - හොතුමෙ ජයමංගලං උත්තමං ගෙන වංදේහං - සංඝංච ත්රිතවිදෝත්තමං සංඝොයො කලිතො දොසො - සංඝො කමතුතං මමං.
3ර් ශ්‍රී දළදා නමදිමු.
ලෝකේක නාථ වදනං - බුධරාජ හං සං මේනෙයිය කො මුදවනං - වලිසීතලම්හේ අදුංජුකාර වර රූප - විරාජ මානං වංදාමි සාදු මමලං - ජින දන්ත ධාතුං
4HOME ජයශ්රීM මහ බෝධිවන්දනාව
යස්සමූලේනිසිංනෝව -සබ්බාරිවිජයංනකා පත්තෝසබ්බංඤුතංසත්තා-වංදේතං-බෝධිපාදපං ඉමේඒතේමහාබෝධී- ලෝකනාථෙනපූජිතා අහංපිතේනමස්සාමි-බෝධිරාජානමස්තුතේ.
සුපටිට්ටිතරට්ටනුරාධපුරේ -සමදිට්ටිතදක්කිනසාගබවන් සුභමේගවනම්බරමේග නිබං -ජය බෝධි මහප්ඵලමාමිවරං
5මැද්දදේසේඉද්ධිබලඇති -සිද්ධසිරිමහබෝධි-සාමිණි අනුරාධපුරනුවරවැඩලා -ගුවන්සක්මන්කලයි-සාමිණි පොලොවමිහිකතදිවැස්දැකලා -රනින්පලසක්මවාපෑමිණි නොදැනකලපව්ගෙවාවදිනෙමි -සිද්ධසිරිමහබෝධිසාමිණි
රන්වන්පාටින්දළුලනබෝධිය -නිල්වන්පාටින්කොලලනබෝධිය ගෞතමමුණිදුන්පිටදුන්බෝධිය -අපිත්වදිමුජයසිරිමහබෝධිය
දඹදිව්තලයේහටගත්බෝධිය -සඟමිත්තෙරණින්ගෙනවැඩිබෝධිය මහමෙව්නාවේරෝපිතබෝධිය -අපිත්වදිමුජයසිරිමහබෝධිය.
මමමේමලුවටයනවාඑනවා -බෝමුල්බෝපත්මටපෑගෙනවා සමාවදීමගෙපව්හරලනවා -බෝරදුනේමටසමාවදෙනවා.
උඩමළුවේබෝරජවැජඹෙනවා -දෙවැනිමළුවෙමල්පහන්දිලෙනවා වැලිමළුවේමහසෙනගවදිනවා -මතුමත්තේඅපිනිවන්දකිනවා
සුදුබුදුරැස්දහරින්ලොවනහවා-බුදුහාමුදුරුවොසොදබණකීවා පුදමිපහන්මමසිරිපදගාවා-බිදබවදුකසැනසුමහිමිවේවා. සාදු... සාදු... සාදු..
6නමදිමුකැළණිවෙහෙරවහන්සේ
ආයාචනාය මණි අක්ඛි - මහෝර ගස්ස යස්මිං නිසීදි භගවා - මණි මණ්ඩ්ු පස්මිං තස්සෝ පරිට්ටිතමුපට්ටිත වීත රාගං කල්යාණි චේතිය මහං - සිරසා නමාමි.
7පහන් ආලෝකයෙන් මුනිදු පුදමි
ඝණසාරප්ප දිත්තෙන - දිපෙන තමදන්සිනා තිලොකදීපං සම්බුද්ධං - පූජයාමි තමොනුදං
සුවඳමලින් මුනිදු පුදමි
පුජේමි බුද්ධං කුසුමෙන නේන - පුංඤෙන මෙතෙන ලබාමි මොක්කං පුප්ඵං මිලායාති යතා ඉදංමෙ - කායො තතා යාති විනාසබාවං
වණ්ණ ගංධ ගුණො පේතං - එතං කුසුම සංතතිං පූජයාමි මුනිංදස්ස - සිරීපාද සරොරුහේ
8සුවඳ දුම් පූජා කරමි
සුගංධිකාය වදනං අනංත ගුණ ගංධිනා සුගංධිනාහං ගංදෙන පූජයාමි තථිගත.
iq.kaosldh jokx wkka;.=K .kaoskd iq.kaoskdyx .kafoak mQchdus ;;d.;x mekamQcd lrus iq.kaox iS;,x lmamx - mikak uoqrx iqnx mdkSh fu;x N.jd - m;s.xyd;= uq;a;ux 9.s,xmi mQcd lrus wOsjdfia ;=fkdnkaf; .s,dk mpsphx bux wkqlxmx Wmdodh m;s.xyd;= uq;a;ux wdydr mQcd lrus wOsjdfia ;=fkdnkaf; fNdckx mrslmams;x wkqlxmx Wmdodh m;s.xyd;= uq;a;ux oeye;a mQcd lrus wOsjdfia;=fkdNkaf; ;dkanQ,x mrslmams;x wkqlxmx Wmdodh m;s.kayd;= uq;a;ux 10fnfy;a mQcd lruss wOsjdfia ;=fkd Nkaf; fNaicacx mrslmams;x wkqlusmx Wmdodh m;s.kayd;= uq;a;ux

Tuesday, October 9, 2012
තරහට ආශාව හා මුලාව
හඳුනා ගත්තාද ඔබ ඉහතකී තරහව,ආශාව හා මුලාව වැති සසර හි ඔබ දුකට හා විපතට පත්කරන සිතුවිලි ඇතිවන්නේ හො උපදින්නෙ කොතනද? කොහේද? කියා. ඒ වෙන කොහේවත් නොව ඔබගේ සිතේම ගැඹුරුම ස්ථානයකින්මයි.ඉතින් මේ තරහව,ආශාව හෝ මුලාව නිසා ඒ ඇතිවු අවස්‍ථාවේ සිටම ඔබ අසහනයට,පීඩනයට හො අපහසුතාවයට පත්වනවා මිස ඔබට සිදුවන යහපතක් නම් නොවන්නේය.
එසේනම් මෙ තරහව ඇතිවූ මොහොතේම එය හඳුනා ගතතේනම් හා සිතේ එයට වෙන්වු ඉඩ වහාම ඉවත් කර ගැනීමට සමත් වන්නේ නම් තරහව නිසා ඔබ පත්විය හැකි අපහසුතාවයෙන් ඔබට මිදිමට පුලුවන.එවිට තරහව නිසා ඔබට දැවීමක් නොවන්නේය.
ආශාවද එසේම ඒ අවස්ථාවේම හඳුනා ගත්තේනම් හා එයින් විය හැකි විපත හා අනර්ථය වටහාගත්තේ නම් එවිටද ඔබට ලැබිය හැක්කේ සැනසීමක්මය.
මොහය ඔබ සසර බැඳ තබන රැහැනක් බඳුය. හැමවිට ඔබව විපතටම පත්කරන්නේමය. එබැව්න් මුලා නොවන්න. යථාර්තය හෙවත් සත්‍ය වටහා ගන්න. සත්‍යාවබෝධය තුලින් සසර දුකින අතමිදිමට වෙර දරන්න.
Friday, August 31, 2012
ඔබ තවමත් නිවන් මගට යොමු නොවීද?
ඒ සදහා තව කල් ඇතැයි සිතා පමා වන්න එපා. මොකද දන්නවාද? මරුවාට කාලය පිළිබද ගැටලුවක් නොවන නිසාත්. එයා ඔනැම වෙලාවක එයාගෙ කාර්යය ඉටුකරන්න පසුබට නොවන නිසාත්.
බුදුහාමුදුරුවන්ගේ දහම හරිම සරලයිනෙ. ඇයි සත්හැවිරිදි සුනීතත් එය හොදින් අයබොධ කරගත් බව අපි දන්නවානෙ.ඉතිං අපිට බැරිවේන්න කිසිම සාධාරණ හේතුවක් නැ.අපිටත් ඒ දහම හොදින් අවබෝධ කරගන්න පුලුවන්
නිවන් මගට යොමු නොවී මෙ භවයෙන් සමුගැනීම හරියට කේජු කෑල්ල අතටත් අරගෙන කටේදමා නොගෙන විසිකලා වැනි මෝඩ ක්‍රියාවක්.
මෙයයි කල යුත්තේ.
මේ ජීවිතය දුකින් පිරි බව හොදින් සිතට ගන්න.
මේ දුකට මුල්ම හේතුව වන්නෙ අපේ අසිමිත ආශාවන් බව අවබොධ කරගන්න.
ඔබ ආශාවෙ දාසයෙක් නොවන්න.(තණ්හා දාස)ඔබ වසින් එය පාලනයකර ගන්න.මේ මමය මෙය මාගේය යන දැඩිව බැදිම තණ්හාව ලියන්න උපකාරිවෙන බව සිතන්න.
වෛරය සහමුලින්ම දුරුකර තරහව පාලනය කර ගන්න.
මුලාවට හේතුවන වැරදි සිතුවිලි ඉවත ලන්න. (මිථ්‍යා ඇදහිලි)
දැන් ඔබ නිවන් මගට පිවිස ඇත. මේ මගින් ඉවතට නොයන්න වීර්්‍ය වඩන්න. සිහි මුලා නොවී සිහියෙන් ජිවිතය පවත්වාගන්න.
දැන් ඔබ බෞද්ධයෙක් පමණක් නොව හොද බෞද්ධයෙක් ඒ කියන්නෙ බොදුමගට පිවිස සිටන සෝවාන් මගට පිලිපන් අයෙක් දැන් ඔබ එහි ඵලය ලබාගැනීමට උත්සාහය අත් නොහැර වීර්්‍ය වඩන්න.
Subscribe to:
Posts (Atom)