නිවන ඔබ ලගම ඇත.
නිවන යනු ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැක්කක් නොවේ.
එය පුරුදු පුහුණු කලයුතු ක්‍රියා මාර්ගයකි.
ජීවිතය දුකින් පිරී ඇතිබව දැකීමට සමත් කල්හි අපමණ ආසාවන් සිත්හි දරා සිටීම කෙතරම් අනුවන කමක්ද? යන්න අවබෝධවේ.
ආසාවන් බලාපොරොත්තු සිත්තුල පවතිනතාක් කල් අප නැවත නැවත උප්පත්තියක් කරා යොමුවනුඇත .
උපන්නොත් ලෙඩ දුක් කරදර ව්‍යසන වලට මුහුණදිය යුතුවේ.
නැවත ඉපදීමක් සිදුනොවන කල්හි ලෙඩ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන්නේ නැත.
එසේනම් නැවත උප්පත්තියක් සිදුනොවන තැනට සිත පත්කරගැනීමට අවැසිමගට අප සපැමිනිය යුතුවේ.
සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි මගට පැමිණීමට නම්.
1. ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය
2. බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය
3.රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය
4. හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය
5. දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය
6. හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම සඳහා වෙහෙසිය යුතුය
7.කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින් සිදුකලයුතුය
8.සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය
Tuesday, July 28, 2015
Thursday, July 9, 2015
Free life style
Thursday, June 25, 2015
To be free of sad and sorrows
if you need to live with out sad and sorrow, what do you think what you want to do? Of course you don't want to do anything instead that you have to stop of thinking and worrying of your desire of various kind of neediness. Just relax your mind but keep going with your normal life routine. You may soon find that the life is so simple and easy to carryout without problems.
Always be happy and live long.
Always be happy and live long.
Do you want to be free of stress,worry and suffering
Do you want to be free of stress,worry and suffering
The real Buddhist follower has no worry,no stress and no suffering at all for his entire life.
Since he become the real Buddhist he never think of his past.
Not think of future plans.
He has no too many desire to fulfill.
He is wise to think that all desire of pleasure is only for a moment.
If you are wise you can find that the worry, sadness,stress or suffering are also only for a few time.
To get this free way of life style you have to think in different way.
Practice to Get rid of thinking of selfishness, these are mine and my wealth and I must keep all these for ever.
If you think of selfish way you have to worry in every second to keep them in safe way.
The real truth is we will lose all these properties and wealth at the end of our life.
We can have peaceful end if we practice to think and make mind in Buddhist way.
Monday, June 8, 2015
jaya piritha,rathnamali gatha rathnaya - (සෙත් පිරිත්)
Listen to these Pirith - recites daily
Jaya Piritha
Rathnamala Bandana Gaatha
Antharaya Niwarana Pirith
Angulimala Piritha
Seewali Piritha
Wednesday, May 27, 2015
හඳුනා ගනිමුද ඔබ කවුද කියා
හඳුනා ගනිමුද ඔබ කවුද කියා
දැක්කද ඔබ ඔබව හොදින්
ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා. මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.
රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට.
ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හා අසුබය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය. පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත.
ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත.
ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔබගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න.
මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත.
රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.
Subscribe to:
Posts (Atom)