නිවන අත්විදිමු.
නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය .
ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ.
එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය.
යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ.
සෝවාන් මගට පැමිණෙන්නහු විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය.
එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.
නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.
නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ.
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය.
එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය .
සක්කාය දිට්ටිය ,
විචිකිච්චා ,
සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය.
මෙය දැඩිව අධිෂ්ටාන කොටගෙන අවබෝදය වඩා වර්දනය කරගනිමු.
Wednesday, February 10, 2016
Thursday, August 20, 2015
නිවන
සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි
මගට පැමිණීමට නම්.
To come to Nibbana
1. To see it clearly the birth is full of sad.
ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය
2.To free from desire and revenge.
2.To free from desire and revenge.
බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය
3.To stop saying bad word and lie
3.To stop saying bad word and lie
රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය
4. To stop killing and stealing
4. To stop killing and stealing
හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය
5.To stop bad way for living
දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය
6. To stop sin and practice charity
6. To stop sin and practice charity
හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම සඳහා වෙහෙසිය යුතුය
7.Do things with clear mind
7.Do things with clear mind
කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින් සිදුකලයුතුය
8. To keep mind at your command at every time
8. To keep mind at your command at every time
සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය
Tuesday, July 28, 2015
නිවීම තමාතුලින්ම අත්විදින්න
නිවන ඔබ ලගම ඇත.
නිවන යනු ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැක්කක් නොවේ.
එය පුරුදු පුහුණු කලයුතු ක්‍රියා මාර්ගයකි.
ජීවිතය දුකින් පිරී ඇතිබව දැකීමට සමත් කල්හි අපමණ ආසාවන් සිත්හි දරා සිටීම කෙතරම් අනුවන කමක්ද? යන්න අවබෝධවේ.
ආසාවන් බලාපොරොත්තු සිත්තුල පවතිනතාක් කල් අප නැවත නැවත උප්පත්තියක් කරා යොමුවනුඇත .
උපන්නොත් ලෙඩ දුක් කරදර ව්‍යසන වලට මුහුණදිය යුතුවේ.
නැවත ඉපදීමක් සිදුනොවන කල්හි ලෙඩ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන්නේ නැත.
එසේනම් නැවත උප්පත්තියක් සිදුනොවන තැනට සිත පත්කරගැනීමට අවැසිමගට අප සපැමිනිය යුතුවේ.
සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි මගට පැමිණීමට නම්.
1. ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය
2. බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය
3.රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය
4. හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය
5. දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය
6. හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම සඳහා වෙහෙසිය යුතුය
7.කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින් සිදුකලයුතුය
8.සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය

Thursday, July 9, 2015
Free life style
Thursday, June 25, 2015
To be free of sad and sorrows
if you need to live with out sad and sorrow, what do you think what you want to do? Of course you don't want to do anything instead that you have to stop of thinking and worrying of your desire of various kind of neediness. Just relax your mind but keep going with your normal life routine. You may soon find that the life is so simple and easy to carryout without problems.
Always be happy and live long.
Always be happy and live long.
Do you want to be free of stress,worry and suffering
Do you want to be free of stress,worry and suffering
The real Buddhist follower has no worry,no stress and no suffering at all for his entire life.
Since he become the real Buddhist he never think of his past.
Not think of future plans.
He has no too many desire to fulfill.
He is wise to think that all desire of pleasure is only for a moment.
If you are wise you can find that the worry, sadness,stress or suffering are also only for a few time.
To get this free way of life style you have to think in different way.
Practice to Get rid of thinking of selfishness, these are mine and my wealth and I must keep all these for ever.
If you think of selfish way you have to worry in every second to keep them in safe way.
The real truth is we will lose all these properties and wealth at the end of our life.
We can have peaceful end if we practice to think and make mind in Buddhist way.
Subscribe to:
Posts (Atom)