Tuesday, July 28, 2015

නිවීම තමාතුලින්ම අත්විදින්න

නිවන ඔබ ලගම  ඇත.
නිවන යනු ප්‍රාර්ථනා කිරීමෙන් ලැබිය හැක්කක් නොවේ.
 එය පුරුදු පුහුණු කලයුතු ක්‍රියා මාර්ගයකි. 
ජීවිතය දුකින් පිරී ඇතිබව දැකීමට සමත් කල්හි අපමණ ආසාවන් සිත්හි දරා සිටීම කෙතරම් අනුවන කමක්ද? යන්න අවබෝධවේ.
 ආසාවන් බලාපොරොත්තු සිත්තුල පවතිනතාක් කල් අප නැවත නැවත උප්පත්තියක් කරා යොමුවනුඇත .
 උපන්නොත් ලෙඩ දුක් කරදර ව්‍යසන වලට මුහුණදිය යුතුවේ. 
නැවත ඉපදීමක් සිදුනොවන කල්හි ලෙඩ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන්නේ නැත.
 එසේනම් නැවත උප්පත්තියක් සිදුනොවන තැනට සිත පත්කරගැනීමට අවැසිමගට අප සපැමිනිය යුතුවේ. 
සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි මගට පැමිණීමට නම්.

1. ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය 

2. බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය

3.රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය

4. හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය
5. දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය

6. හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම සඳහා වෙහෙසිය යුතුය

7.කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින්  සිදුකලයුතුය

8.සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය 

Thursday, July 9, 2015

Free life style


Thursday, June 25, 2015

To be free of sad and sorrows

if you need to live with out sad and sorrow, what do you think what you want to do? Of course you don't want to do anything instead that you have to stop of thinking and worrying of your desire of various kind of neediness. Just relax your mind but keep going with your normal life routine. You may soon find that the life is so simple and easy to carryout without problems.
Always be happy and live long.

Do you want to be free of stress,worry and suffering


Do you want to be free of stress,worry and suffering

The real Buddhist  follower  has no worry,no stress and no suffering at all for his entire life.
 Since he become the real Buddhist he never think of his past. 
Not think of future plans. 
He has no too many desire to fulfill. 
He is wise to think that all desire of pleasure  is only for a moment. 
If you are wise you can find that the worry, sadness,stress or suffering are also only for a few time.
To get this free way of life style you have to think in different way.
Practice  to Get rid of thinking of selfishness, these are mine and my wealth and I must keep all these for ever.
If you think of selfish way you have to worry in every second to keep them in safe way. 
The real truth is we will lose all these properties and wealth at the end of our life.
We can have peaceful end if we practice to think and make mind in Buddhist way.