Tuesday, February 28, 2012

සොවාන් මගට පිවිසෙමු..come to the right path

Would you like to come to the right path 

   This is how you could come to the right path.
  1. Leave selfihsness, never get anything as these are mine and I must keep these for ever.
  2. Get rid of Unbelieveness, of Buddha,Dhamma,Sanga, father, mother, past birth,rebirth,heven and hell.
  3. Do not devote to any devotional  or prayers. There you will definitly come to the right path.

 සොවාන් මග

බෞද්ධයෙක් ලෙස උපන් ඔබ අඩුම තරමින් සෝ‍‍වාන් මගටවත් නොපිවිස මෙ භවයෙන් සමුගනිමුද? ඔබ සොවාන් මගට පිවිස මෙ භවයෙන් සමු ගතහොත් බෞද්ධයෙක් ලෙස මම අපාගතනොවි සිටිමි යන විශ්වාසය හො ඔබතුල තබාගත හැකිවනු ඇත. නොඑසේ වි නම් බෞදධයෙක් ලෙස ලැබූ උපත හරවත් නොවන එකක් වනු ඇත.
.
සක්ඛාය දිට්ඨි - මම මගේ යැයි දැඩිව අල්ලාගැනීමේ ශ්වබාවය
විචිකිච්චා  - බුදුන්, දහම්, සගුන්, මා පියන්, පෙරභවය, මතුභවය, අපාය, දෙව්ලොව පිළිබඳ සැකය
ශීලබ්බත පරාමාස - ශීල වෘත පිළිබඳව ඇතිකරගන්නා දැඩි බැඳීම

ඉහත ආශවයන් අවබොධයෙන් යුතුව බැහැර කර දැමිය හැකිවේ නම් එය සොවාන් මගට පිවිසීම ලෙස හඳුනා ගත හැකිවනු ඇත. මෙ සඳහා ප්‍රධාන වශයෙන් නුවණ හෙවත් ප්‍රඥාව අතිශය වැදගත්වේ.ප්‍රඥාව දියුණුකරගත හැකි වනුයේ සිහිනුවණින් කටයුතු කිරීම පුහුණු කිරීම තුලිනි.